අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරිනියක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාදම්පිටිය මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 50ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.