විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlin වෙත TRCSL මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.
ඒ අනුව මහජන අදහස් විමසීමේ විස්තරය හෙට (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(rednews)