ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම , සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීමට ජාතික ක්‍රීඩා සමාජයේ ප්‍රමුඛ වගකීම වී තිබෙනවා.
එහි නව සාමාජිකයන් අමාත්‍යංශයට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස සමන්තා නානායක්කාර, රුක්මන් වෑකඩපොළ, සිදත් වෙත්තමුනි, චානක ජයමහ, රොහාන් අබේකෝන්, නිරෝෂන් විජේකෝන්, මුරාද් ඉස්මයිල්, රොෂාන් මහනාම, සී. රත්නමුදලි, ශ්‍රියානි කුලවංශ, මලික් ජේ. ප්‍රනාන්දු, ශානිත ප්‍රනාන්දු පත්කර තිබෙනවා.