දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
උතුරු, උතුරුමැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.