2025වසර සඳහා හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (16) නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනද එක්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *