බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් ඒ සඳහා භාවිතා කළ උපකරණ සමඟ ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බගවන්තලාව පොලිස් වසමේ කෙසෙල්ගමුඔය රක්ෂිත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 27, සහ 47ක් වන බලංගොඩ සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.