වෙරළ තිරයේ දිය නෑමට ගිය ළමයෙක් ඊයේ (16) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

ඒ ගල්කිස්ස වෙරළ තීරයේදීයි.

අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *