අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝදර මහා සාන්දියාගු මාවතේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.