අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝදර රජමල් වත්ත හන්දිය අසළදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.