අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 290ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නවගමුව ජයසේකරපුර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *