වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන් අද (19) කළු පටි පැලඳ සේවයට වාර්තා කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය 17, 18 දෙදින අසනීප නිවාඩු වාර්තා කලද, මේ වනතෙක් සිය ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලබාදී නොමැති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ තවත් ගැටලු කිහිපයක් මුලික කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගවලට එළඹ ඇති බව වෘත්තීය සංගම් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *