හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *