මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන මීනගයා දුම්රියෙහි වන අලි 08 දෙනෙක් ගැටී ඊයේ(20 අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගල්ඔය හා මින්නේරිය අතර කැලෑබද ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරත් සමඟ දුම්රියේ පීලි පැන ඇති බවයි.

එය තවමත් යථා තත්ත්වයට පත් නොමැති බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *