රුපියල් ලක්ෂ 40ක පමණ මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගජමුතු යැයි සැකකරන සත්ත්ව කොටස් 04ක් සමඟ සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චීන වරාය පොලිස් වසමේ ධාන්‍යාගම හන්දියේදීයි.

අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 46ක් වන චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව වරාය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *