අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 910ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙවනගල 7 කණුව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව සෙවනගල පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *