මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිරප්පන්මඩුව ප්රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන කුඩාකච්චකොඩිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මාමඩුව පොලීසිය සඳහන් කළා.