බොලිවුඩ් නිළියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කන්ගනා රනාවුත්ට කාන්තා කොස්තාපල්වරියක් කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා.

ඒ චන්දිගාර් ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදීයි.

2020 ගොවි විරෝධතාව ගැන කන්ගනා රනවුත් කළ පහත් ප්‍රකාශකට විරෝධතාවය පළ කිරීමටයි කුල්වින්දර් කෞර් නම් කාන්තා කොස්තාපල්වරිය මෙසේ පහර දී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර අත්අඩංගුවේ පසුවන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *