වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ඊයේ (21) ගිනි ගැනීමට ලක්වී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඒ ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවක් ආසන්නයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව උඩමළුව පොලීසිය සඳහන් කළා.