පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙක් කොළඹ දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී ඊයේ (23) මියගොස් තිබෙනවා.

ඒ ඇහැලියගොඩ නගරයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 68ක් වන හුලංගස්දළුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇහැලියගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *