විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට ඔහු කවුන්සලය ඇමතීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇමැතිවරයා පසුගිය ඉරිදා (23) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *