හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සෝලා විදුලි ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක කිරීමට මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

විශේෂ කමිටු රැස්වීමපවත්වා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් , හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

විශේෂ කමිටු රැස්වීම පැවැත්වුණේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේහිදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *