හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 680ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගංගොඩවිල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මිරිහාන පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *