හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැල්වත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *