රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බවයි සඳහන්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (01) රාත්‍රීයේ නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *