ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා.
රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන් පිරිසක් ඇසළ පෙරහැර නැරඹීමට එක්වන බවයි.
(rednews)