ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් පසුගිය 28වනදා සිදු කර තිබෙනවා.

ඒ පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ විහාරයේදීයි.

ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය සහ බටහිර නාවික විධාන දන්ත වෛද්‍ය කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම සායනය සංවිධානය තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *