අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 188ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ පෑලියගොඩ පොලිස් වසමේ 04 කනුව පට්ටිය ප්රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 56ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.