පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කවුඩුල්ල වැවේ වාන් දොරටු 02ක්ද විවෘත කර තිබෙනවා.