මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 05 – 06ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර් අලහකෝන් පවසනවා.
මේ අතර රට තුළ මාසික බිත්තර පරිභෝජනය මිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)