දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පැතිරවූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව ඉහළම ජනප්‍රියත්වයට පත්වූ ස්කයිප් වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට වසර 14කට පෙර මිලදී ගෙන තිබූ බවයි.