ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන මට්ටක්කුලියේ කුඩු රොෂාන්ගේ බිරිඳට කොළඹ මහාධිකරණය ඊයේ (03) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ හෙරොයින් ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවටයි.
මාස 7ක් වැනි කෙටි කාලයකදී මෙම නඩු විමසා තීන්දුව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.