මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උහන පොලිස් වසමේ වෑරැන්කැටගොඩ ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන උහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව උහන පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *