රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළ බව කියන අධි සුඛෝපබෝගී වාහන 400ක් අතරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන තිබෙනවා.

එලෙස ආනයනය කළ වාහන අතරින් වාහන 168ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මෙම වාහන ආනයනය කිරීමෙන් රජයට කෝටි 700කට අධික පාඩුවක් සිදු වී ඇති බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *