ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අඩි 80ක් දිග විශාලතම ධීවර යාත්‍රාව ඊයේ (04) දියත් කර තිබෙනවා.
ඒ දික්ඕවිට ධීවර වරායේදීයි.
Danusha Marine සමාගම මඟින් සෝමාලියානු ඇණවුමකට අනුව නිෂ්පාදනය කර තිබෙනවා.