හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරටුවැල්ල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මොරටුව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *