දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.

ඒ ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට එක්වෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *