යාපනය හා තමිල්නාඩුව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 30වනදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
ඉන්ඩිගෝ ගුවන් සමගම වැඩිදුරටත් සඳහන් කළේ යාපනය ට්රිච් ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.