යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදීයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *