2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා.

D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට ගමන් කිරීමට තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය නොපවත්වා අත්හැර දැමිය යුතුයි.

නැතිනම් තරගය පැවැත්වුවහොත් මෙම කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම ජයගත්තත් ශ්‍රී ලංකාවේ සුපිරි 8ට ගමන් කිරීමේ බලාපොරොත්තු අවසන් වනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *