පොල් පැළ ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 02ක් අතරේ බෙදාදීමට රජය තීරණය කර තිබෙනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ මේ යටතේ එක් පවුලකට පොල් පැළ 02ක් නොමිලේ බෙදා දෙන බවයි.

එමෙන්ම මේ වසරේදී පොල් පැළ ලක්ෂ 25ක් රෝපණය කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *