මේ වසරේ මුල් මාස 03 තුළදී ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 1,401ක් ලැබී ඇති බව එම අධිකාරිය පවසනවා.
පසුගිය මාස 03 තුළදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලෙස පැමිණිලි 332ක් ලැබී ඇත්තේ ළමයින්ට එරෙහිව කෲරත්වය
සම්බන්ධවයි.