ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රකාශ කළා.

ඒ ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

ඔහු කියා සිටියේ ඊට අමතරව ජපානයේ රැකියා අවස්ථා 9,300ක් සහ ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 15,900ක් පමණ ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මෙම රැකියා ඉදිකිරීම්, ධීවර, කෘෂිකර්ම, සත්ත්ව අභිජනන සහ සේවා අංශ යන ක්ෂේත්‍රයේ සඳහා ලබාදෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *