රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර හේතුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා සුරාසැල් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *