නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේදීයි.

අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙක් ඇතුළු 21දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *