2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26183ක්.
මේ වන විට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9620ක් ලෙසයි.
ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
(rednews)