සත්ත්ව පෝෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින් මහවැලි කලාපවල අක්කර 2,802ක තෘණ වගා කිරීමේ ව්‍යාපෘතියකට මහවැලි අධිකාරිය රුපියල් 6,571,882ක මුදලක් වැය කර තිබෙනවා.
විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ කිසිදු ඉඩමක තෘණ වගා කර නැති බවයි.