සෞඛ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් විසින් ඊයේ (18) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව
තිබෙනවා.
වැඩවර්ජනය හමුවේ ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයන් රෝගී සත්කාරක සේවාවල නිරතව සිටි අතර වෛද්‍යවරුන් විසින් රෝගීන්ට නිර්දේශ කරනු ලැබූ ඖෂධ ඔසුසල් මඟින් නොමිලයේ දීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.