සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති 2025 අයවැය විවාදයට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් ආරම්භ කිරීමටද කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *