ව්‍යාජ ලේඛන හරහා සුපොගභෝගී වාහන මෙරටට ගෙන්වා ඇති බවට කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදීයි.
බලපත්‍ර මත වාහන ගෙන්වීමේදී තොරතුරු වෙනස් කර ලියාපදිංචි කරමින් මෙලෙස වාහන ගෙන්වා ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා.