ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා විමුක්තිකා කාරියවසම් පත්කර තිබෙනවා.

ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන්වල නිෂ්පාදන කර්තව්‍යයට ද දායක වන ඇය පසුව වැඩබලන නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති මෙන්ම ප්‍රාදේශීය ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂ ධුරවලද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *